දරුවන් ඇති දැඩි කිරීමේ අභියෝගයන්ට මුහුණ දීමට හැකි වන සේ දෙමාපියන් බල ගැන්වීමට අමතරව අපගේ දැක්ම වන්නේ දෙමාපියන්ගේ සහ ඔවුන්ගේ කුඩා දරුවන්ගේ අනාගතය ගැටළුකාරි තත්වයන්ගෙන් තොරව සමාජයීයව, කායිකව හා මානසිකව පොහොසත් කරන උපකාරක ප්රජාවක් නිර්මාණය කිරීමයි.
දීප්තිමත් අනාගතයක් උදෙසා ශක්තිමත් බැදීම් ගොඩ නංවා ගනිමින් " මාපියත්ව" සංකල්පය පෝශණය කිරීම