Parenthrive - Celebrating Parenthood, Embracing the Journey
අපගේ ප්‍රජාව වෙත සාදරයෙන් පිළිගනිමු !

මෙය දරුවන් සමග ගෙවෙන අද්විතීය ගමනේදී අවශ්‍ය කරන දැනුම හුවමාරු කරගැනීමට, තීක්ෂණ බුද්ධිය ලබා ගැනීමට සහ එකිනෙකාට සහයෝගය දැක්වීමට දෙමාපියන් එක්වන විවෘත වේදිකාවක් වේ. මෙහිදී, අපගේ සාමූහික අත්දැකීම් හා දැනුම එක්රැස් කිරීම, දරුවන් සමග ජීවත් වීමේදී ඔබ විසින් යොදා ගන්නා දෙමාපිය ශිල්පීය ක්‍රම සාකච්ඡා කිරීම සහ සහයෝගය ලබා දීම මගින් සෑම දෙමව්පියෙකුටම දියුණු විය හැකි සාර්ථක පරිසරයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. අපගේ දරුවන්ට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමට අප උත්සාහ කරන බැවින්, අත්දැකීම් හුවමාරුව සහ යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා වල ඇති හැකියාව අපි විශ්වාස කරමු. අප සියල්ලන්ම නඟා සිටුවීමට මෙන්ම ප්‍රබෝධමත් කරවන ආධාරක ප්‍රජාවක් ගොඩනඟමින්, දෙමාපියන් ලෙස එකට බෙදා ගන්නා, ඉගෙන ගන්නා අද්විතීය සැරියට අප හා එක්වන්න.

අපව තෝරාගත යුත්තේ ඇයි?

Oඅපගේ මෙහෙවර වන්නේ ගෝලීය මට්ටමෙන්, දැනුම බෙදා ගනිමින් ස්වකිය අත්දැකීම් හුවමාරු කරගනිමින් වඩාත් සාර්ථක "දෙමාපියත්ව" සංකල්පයෙන් හෙබි සමාජයක් ගොඩ නැනැගීමයි. පවත්නා මිළ කල නොහැකි සම්පත් වලින් දෙමාපියන් සන්නද්ධ කිරීමට, අර්ථවත් සම්බන්ධතා ඇති කිරීමට සහ සාර්ථක මෙන්ම ප්‍රායෝගිකව සාක්ශාත් කළ සාක්ෂි පදනම් කරගත් භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට අපි කැපවී සිටිමු.

දරුවන් ඇති දැඩි කිරීමේ අභියෝගයන්ට මුහුණ දීමට හැකි වන සේ දෙමාපියන් බල ගැන්වීමට අමතරව අපගේ දැක්ම වන්නේ දෙමාපියන්ගේ සහ ඔවුන්ගේ කුඩා දරුවන්ගේ අනාගතය ගැටළුකාරි තත්වයන්ගෙන් තොරව සමාජයීයව, කායිකව හා මානසිකව පොහොසත් කරන උපකාරක ප්‍රජාවක් නිර්මාණය කිරීමයි.

අප හා එක්වන්න

සම්බන්ද වීමට අවශ්‍ය ද?

දීප්තිමත් අනාගතයක් උදෙසා ශක්තිමත් බැදීම් ගොඩ නංවා ගනිමින් " මාපියත්ව" සංකල්පය පෝශණය කිරීම